Visa
වීසා ලැබුණු පසු මුදල් ගෙවන්න .
මුලින් ලිපිලේකන බාර දෙන්න .
China Business Visa Fee + Visa Assistance = රු 20000/- ( දින 30 ) China Tourist Visa Fee + Visa Assistance = රු 18000/- ( දින 30 )
( ව්‍යාපාරිකයින් හා සංචාරයන් සදහා පමණි )
අවශ්‍ය ලිපි ලේකන
01 Passport. - ( Your passport with at least 6 months remaining validity and available 2 blank pages . if you have previous passports please provide them too. )
02 VISA Photo - 02 ෆොටෝ passport-size color photo with white background
03 Bank Pass book or 3 month statement balance of Rs.150,000/- බැංකු ගිණුමේ ඉතිරිය හා පසුගිය මාස 3ක ගනුදෙනු හොදනම් බොහෝ පහසුයි. බැංකු ගිණුමේ ඉතිරිය අඩුනම් fixed deposit එකක් දමා දැනට තිබෙන savings or current ගිණුමක මාස 3 ක ගනුදෙනු වාර්තාවක් ඉදිරිපත් කරන්න
04 Copy of Business Registration Certificate ( ඔබට ව්‍යාපාරයක් තිබේනම් )
05 Letterhead ( 2 blank Letterhead ) ( ඔබට ව්‍යාපාරයක් තිබේනම් )